Author: Author
දේශබන්දුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්
දේශබන්දු තෙන්නකොන් මහතාට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සම් 04ක් ගොනුකර තිබෙනවා. ඒ ඔහු වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් හා පොලිස්පති ධූරයට පත්වීම වැළැක්වීමේ නියෝගයක් ... Read More
2024 එන TIN අංකය කුමක් ද?
2024 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු වෙනවා. දේශිය අදායම් ... Read More
කහවත්ත කැළඹු ඝාතනයේ සුල මුල
රත්නපුර - කහවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහරදී තුන්දරු මවක ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 1 වනදා දක්වා ... Read More
IMF ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ඕනෑම රජයක් යටතේ IMF EFF වැඩසටහන ඉදිරි වසර 04 සඳහා අඛණ්ඩ ව පැවතිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ණය සහන ... Read More
ජල බිල්පත් ගෙවීම සියයට 15කින් අඩු වෙලා
ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි මහතා සඳහන් ... Read More
ඩෙංගු ව්‍යාප්තිය ඉහළට
ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක දෙසැම්බර් මාසයේදී පමණක් රෝගීන් 10,600කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මි. 75 ට වැඩි තරමක ... Read More
උසස් පෙළ උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ. ඒ අනුව විභාගයට ... Read More
රටම කම්පා කරමින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය වැළඳී අද (29) මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ... Read More
ජනවාරි 1 වනදා සිට මත්පැන් මිල ඉහළට
සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි. ඒ අනුව මිලිලීටර් 750 මත්පැන් බෝතලයක් රුපියල් 90කින් මිල ... Read More

