Author: Author
චතුරිකා කාන්තා බර ඉසලීමේ වාර්තා අලුත් කරයි
මෙරට කාන්තාවක් බර ඉසලීමේ තරඟයකදී ඔසවන ලද වැඩිම බර ප්‍රමානයේ වාර්තාව යලිත් අලුත් කිරීමට බර ඉසිලිමේ ක්‍රීඩිකා චතුරිකා ප්‍රියන්ති සමත් වුණා. ඒ පොළොන්නරුවේ පැවැත්වෙන ජාතික ... Read More
ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60%ක මාසික ආදායම පහළට
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් 60%කට වැඩි පිරිසකගේ මාසික ආදායම අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ආර්ථික අර්බුදයේ බලපෑම සම්බන්ධයෙන් දිවයින ... Read More
2024 වසරේ දී පළාත් පාලන ආයතනවල සියලුම ගෙවීම් Online ක්‍රමයට
2024 වසරේ මාර්තු 31 වැනිදා සිට පළාත් පාලන ආයතනවල සියලු ගෙවීම් කටයුතු මාර්ගගත ක්‍රමය ඔස්සේ කිරීමට කටයුතු සූදානම් කර ඇති බව පළාත් සභා සහ පළාත් ... Read More
අද ප්‍රදේශ කිහිපයකට තද වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ... Read More
මාස 8කදී සරම්ප රෝගීන් 700ක්
පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා වූ සංඛ්‍යා ලේඛන සැලකීමේදී කොළඹ ගම්පහ යාපනය දිස්ත්‍රික්ක මූලික කරගනිමින් සරම්ප රෝගීන් 700 කට වැඩි පිරිසක් වාර්තා වී ඇති ... Read More
තවත් කොවිඩ් මරණයක්
එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු වමනය හේතුවෙන් පසුගිය 25 වැනිදා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර ඇති අතර, ඉන් එක් කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පැය 02කට පසුව මිය ... Read More
භාණ්ඩ මිල පහළ දැමූ සතොස
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල අද පහත දමා තිබෙනවා. ග්‍රෑම් 425 ටින් මාලු මිල රුපියල් 530 සිට රුපියල් 475 ක් දක්වා ඉතිරිය රුපියල් 55යි ... Read More
ජපානය හෙල්ලූ භූ කම්පන
ජපාන වෙරළතීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදු වුණා. එම භූ කම්පනවල ප්‍රභලත්වය සටහන්ව ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 6.5ක් සහ ඒකක 5ක් ලෙසයි. එක් භූ ... Read More
ඉන්දියාව වැටලූ කොවිඩ්
ඉන්දියාවෙන් තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වුණා. එරට මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24ක කාලය තුළ මෙම රෝගීන් හඳුනාගත් බවයි. එම කාලය තුළ කොවිඩ් ... Read More
2024 මිල වෙනස්වන ගෑස් සහ ඉන්ධන
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවක දී ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් පැහැදිළි කළා. මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා ... Read More

