Author: Author
ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අලුත් වෙයි
සිම්බාබ්වේ තරගාවලිය සඳහා නව තේරීම් කමිටුව නම් කළ මූලික සංචිතය අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි. ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ආබාධයක් හේතුවෙන් ... Read More
සුරූපී තරුණියන්ව මුදලට අලෙවි කිරීමේ ජාවාරමක්
අයිස් මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ”මාමා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් විසින් ය. ඒ අනුව ... Read More
කොළඹ පැල්පත්වාසීන් 61000කට නිවාස ලබාදීමට නව වැඩපිළිවෙළක්
කොළඹ පැල්පත් නිවාසවල පදිංචිකරුවන්ට නිවාස ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කළ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා සඳහන් කළේ, කොළඹ ... Read More
උසස් පෙළ විභාගයට පෙර සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීමේ වැඩසටහනක්
දිවයිනේ සියලුම පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් අධ්‍යනය පොදු සහිත පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට පෙර ජාතික ඩෙංගු මර්දන වැඩසටහන මඟින් ආරම්භ කර ... Read More
2024 වසරේ නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි
එළඹෙන 2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ... Read More
වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ගැනීම නොකළ යුතුයි
මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා ඇතුළු වෛරස් රෝගවලට වෛද්‍ය උපදෙස් වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම සිදු නොකළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. දකුණු කොළඹ ... Read More
හිටි වන කවියෙන් ලංකාවම රස ගැන්වූ මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වෙයි
හිටිවන කවියෙන් ලක්දිව රස ගැන් වූ කලා භූෂණ කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 98 වියෙහි පසුවුණා. අග්‍රගන්‍ය කවියකු ලෙස අතිශයින් ... Read More
ලිහිසි තෙල් ගනන් උස්සයි
ජාත්‍යන්තර වෙළෙඳපොළේ ලිහිසි තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ලෝක වෙළඳපොලේ WTI තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.27 දක්වා ඉහළ යාමක් සඳහන් වේ. එමෙන්ම ... Read More
JN-1 කොවිඩ් අවදානම ඉතා අඩුයි – සෞඛ්‍ය අමාත්‍යාංශය
කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිරයෑමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම උප ප්‍රභේදය පැතිරයෑම සම්බන්ධව ... Read More
ලෝකයෙන්ම එක වූ තිරප්පනේ පුංචි දහම්
වයස අවුරුදු 4-6 වයස් කාණ්ඩයේ, අමෙරිකාවේ නාසා ආයතනය විසින් සංවිධාන කරන ලද ජාත්‍යන්තර චිත්‍ර තරගයේ ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට තිරප්පනේ මහානාම ප්‍රාථමික විද්‍යාලයේ 2 ... Read More

