Author: Author
සුනාමිය මෙරටට කඩාවැදී අදට වසර 19ක් – මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක්
2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදු වූ සුනාමියට අදට වසර 19 ක්. රිච්ටර් මාපකයේ 9.1 -9.3 අතර සටහන් වූ මේ සුනාමිය රකුසකු ලෙස රටවල් රැසකට ... Read More
වසරේ අවසාන පෝය වන උඳුවප් පෝය අදයි
2023 වසරේ අවසන් පුර පසළොස්වක පෝය වන උදුවප් පුර පසළොස්වක පෝය අදයි. ලොවුතුරා බුද්ධත්වයට සෙවණ දුන් බෝ සමිඳුන්ට අනිමිස ලෝචන පූජාව කරමින් කළ ගුණ සැලකීමේ ... Read More
අද සිට වැස්ස වැඩිවෙයි
අද සිට දිවයිනේ පළාත් කිහිපයකට වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වර්ෂාපතනයේ ... Read More
අසිරිමත් නත්තල උදාවෙයි
ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ ‘නත්තල්’ සමරති. ‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට ... Read More
ශ්‍රී පාද වන්දනා සමය හෙටින් ඇරඹෙයි
2024 ශ්‍රී පාද වන්දනා වාරය හෙට (26) යෙදෙන උදුවප් පොහොය දිනයෙන් ආරම්භ වනවා. සමන් දෙවිදුන්ගේ සධාතුක කරඩුව හා පිළිම වහන්සේ අද (25) දිනයේදී ශ්‍රී පාදස්ථානය ... Read More
අධිවේගී මාර්ගවල ආදායම ඉහළට
අධිවේගී මාර්ගවල දෙසැම්බර් 23 වැනි දා ආදායම 40%කින් පමණ වැඩි වී තිබේ. අධිවේගී මාර්ගයේ 22 වැනි දා වාහන 140,791 පමණ ගමන් කර ඇති අතර, ආදායම ... Read More
නත්තල වෙනුවෙන් තෝරා ගත් රැඳවියන්ට විශේෂ රාජ්‍ය සමාවක්
මෙවර නත්තල් දිනය නිමිත්තෙන් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට තීරණය කර තිබේ. ඊට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් ... Read More
ලක්වාසී ලෝ වැසි කිතුණු සැමට සුබ නත්තලක් වේවා…!
ලක්වාසී ලෝ වැසි කිතුණු සැමට සුබ නත්තලක් වේවා…! Read More
පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ ... Read More
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි දිවි ගමනින් සමුගනී
ප්‍රවීණ රංගන ශිල්පී රෙක්ස් කොඩිප්පිලි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියේ පසු විය. සිංහල රිදී තිරයේ ස්වර්ණමය යුගය හැඩ ... Read More

