Author: Author

“යුක්තිය” මෙහෙයුම තාවකාලිකව නවත්වයි

Author- December 24, 2023

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන ... Read More

යුක්‍රේනයේ නත්තල් දිනය වෙනස් වෙයි

Author- December 24, 2023

1917 වසරේ සිට යුක්‍රේනයේ නත්තල සැමරූ දිනයෙහි වෙනසක් සිදු කර තිබෙනවා. ලොව පුරා කිතුණු බැතිමතුන් දෙසැම්බර් 25 වනදා නත්තල් දිනය සමරද්දී යුක්‍රේනය මේ දක්වා නත්තල ... Read More

රාජ්‍ය සේවයේ නිවාඩු අඩුකිරීමට යයි

Author- December 24, 2023

රජයේ නිලධාරීන්ට දැනට වසරකට හිමිවී ඇති දින 45ක් වන නිවාඩු සංඛ්‍යාව 25 දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. ඒ සඳහා ආයතන සංග්‍රහයේ ... Read More

උත්සව සමයට බාර් වැසේ

Author- December 24, 2023

දෙසැම්බර් මස 25 වන සදුදා දිවයින පුරා පිහිටි සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබෙනවා. එසේද වුවත්, සංචාරකයන්ගේ පහසුව ... Read More

අසිරිමත් නන්තල අද මධ්‍යම රාත්‍රියේ – කිතුණු දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

Author- December 24, 2023

අද මධ්‍යම රාත්‍රී උදාවන අසිරිමත් නත්තල වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන දේවමෙහෙය කටාන - හල්පේ ශූද්ධ වූ ප්‍රැස්සිස් සේවී මුනිදුන්ගේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොළඹ අගරදගුරු ... Read More

කොරෝනා පුරුදු යළි අරඹන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක්

Author- December 24, 2023

JN1 නව කොවිඩ් ප්‍රභේදය මේ වන විට ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් වාර්තා කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ගෝලීයව වාර්තා ... Read More

අදත් පළාත් කිහිපයකට තද වැසි

Author- December 24, 2023

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සබරගමුව ... Read More

නන්තල වෙනුවෙන් අද සිට දුම්රිය ගමන් වාර කිහිපයක්

Author- December 22, 2023

නත්තල් උත්සව සමය වෙනුවෙන් දුර ගමන් සේවා දුම්රිය ගමන් වාර කිහිපයක් අද සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ කොටුව - බදුල්ල, මහනුවර - ... Read More

උසස් පෙළ ශිෂ්‍යත්ව සඳහා අයැදුම්පත් භාර ගැනීම අදින් අවසන්

Author- December 22, 2023

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට අදාළ අයැදුම්පත් භාර ගැනීම අදින් (22) අවසන් වන බව ජනාධිපති අරමුදල සඳහන් කරනවා. මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ... Read More

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට තරඟ තහනමක්

Author- December 22, 2023

තහනම් උත්තේජක නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තරග තහනමක් පනවා තිබෙනවා. වෙස්ලි මාදේවේරේ සහ බ්‍රැන්ඩන් ... Read More