Author: Author

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින්

Author- December 21, 2023

ගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500කට අධික සංඛ්‍යාවක් විදේශගත වී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් ... Read More

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ දැඩිසත්කාර ඒකකයට

Author- December 21, 2023

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල ... Read More

මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්

Author- December 21, 2023

මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අසූතුන්දහස් හාරසිය තිස්දෙකක් බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා ... Read More

උසස් පෙළ උපකාරක පන්ති ගැන විශේෂ දැනුම් දීමක්

Author- December 21, 2023

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සම්බන්ධයෙ‍යෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ උපකාරක පංති පැවැත්වීම සම්බන්ධයෙන්. ඒ අනුව උසස් පෙළ ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් මහ වැසි

Author- December 21, 2023

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ... Read More

විදුලි බල මණ්ඩල සේවකයින්ගේ දීමනා කපයි

Author- December 20, 2023

2023 වසරේ වාර්ෂික ප්‍රසාද දීමනාවක් හෝ වෙනත් දීමනා ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ලබා නොදීමට තීරණය කර තිබෙනවා. එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු ප්‍රධානින්ට විෂයභාර අමාත්‍ය ... Read More

නීතිපති දෙපාර්තමේන්තුව හෙල්ලූ විගණන වාර්තාව

Author- December 20, 2023

ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 30කට වැඩි හිඟ ආදායමක් 2022 වසරේ දෙසැම්බර් මස 31 වන විට අයකරගැනීම පැහැර හැර ඇති බව ... Read More

මහජන අදහස් සඳහා ඉඩක්

Author- December 20, 2023

ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරි සැලැස්ම සැකසීමට සඳහා මහජන අදහස් අපේක්ෂා කරනවා. ඒ ‍මේ වස‍රේ සිට 2025 කාලසීමාවටයි. ජනාධිපති මාධ්‍ය ... Read More

යළිත් හිස ඔසවන කොවිඩ්

Author- December 20, 2023

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වූ JN.1 නමැති නව කොවිඩ් වෛරස ප්‍රභේදය තවත් රටවල් කිහිපයකට පැතිරගොස් තිබෙනවා. සිංගප්පූරුවේ සහ ඇමෙරිකාවේ ද ආසාදිතයන් වැඩි වීමක් ඒ අනුව ... Read More

ජනාධිපති මාධ්‍ය අංශයෙන් උ.පෙ. සිසුන්ට නිවේදනයක්

Author- December 20, 2023

ජනපති අරමුදලෙන් ලබාදෙන ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලෙන් මේ වසරේ ශිෂ්‍යත්ව පිරිනැමීමට ... Read More