Author: Author
ආර්ථික අර්බුද විසඳන්න ඩොලර් මිලියන 250ක්
ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500යට අදාළ දෙවන ණය වාරිකය නිකුත් කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සාර්ථකව ඉදිරියට යන බව ඔවුන් ප්‍රකාශ ... Read More
අසභ්‍ය වීඩියෝ දැම්මත් නැරඹුවත් හසුවෙන අලුත් වැඩක්
2023 වර්ෂයේදී මේ දක්වා සයිබර් අවකාශය ඔස්සේ ළමුන් අපයෝජයට ලක්වන සිද්ධි 98,000ක් ලැබී ඇති බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය සඳහන් කළාය. එමෙන්ම 2022 වර්ෂයේ ... Read More
කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක්
කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ජනවාරි 01 වනදා සිට පොලිසියෙන් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා. පාතාල ක්‍රියාකාරකම්, මත්ද්‍රව්‍ය අනෙකුත් අපරාධ ... Read More
කීරි සම්බා වෙනුවට GR 11 ගෙන්වන්න අනුමැතිය
පෞද්ගලික අංශය හරහා කීරි සම්බා සහල් වර්ගයට සමාන GR 11 සහල් මෙට්‍රික් ටොන් 50,000ක් ආනයන කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වෙළෙඳපොළේ සහල් මිල පාලනය ... Read More
ලබන වසරේ සුඛෝපභෝගී මගී නෞකා 35ක් කොළඹ වරායට
ලබන වසරේ මැයි මාසය දක්වා සුඛෝපභෝගී මගී නෞකා 35 ක් පමණ කොළඹ වරායට පැමිණීමට නියමිත බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. එබැවින් දැනට ... Read More
පුංචි ඡන්දයට ඉදිරිපත් වූ රාජ්‍ය නිලධාරීන්ට සහනයක්
2023 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් වූ දේශපාලන අයිතිවාසිකම් හිමි රාජ්‍ය නිලධාරීන්ට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. එම ඡන්ද විමසීම දින නියමයක් ... Read More
බන්ධනාගාර බස්වලට CCTV සවිකිරීමට පියවර
විශේෂිත ගණයේ සිරකරුවන් ප්‍රවාහනය කරනු ලබන බන්ධනාගාර බස්රථ සඳහා CCTV කැමරා සවිකිරීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් ... Read More
IPL වෙන්දේසියේදී මෙන්ඩිස්ට සිදුවූ දේ
IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වී නොමැති බව වාර්තා වනවා. ඒ, ඩුබායි හිදී පැවැත්වෙන IPL ... Read More
ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයක්
ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ නව ක්‍රමවේදයක් එළිදැක්වීම සහ ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේ ... Read More
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලක්ෂ 680ක් පමණ වටිනා වාහන වලට සිදු වූ දේ
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තිබූ වාහන 9ක් භාරයට ගෙන තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා එම වාහනවල වටිනාකම ලක්ෂ ... Read More

