Author: Author
ඔළු ගෙඩි මාරු කළාට හරියන් නෑ – කුමාර් ධර්මසේන
ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට නම් අවම වශයෙන් වසර 10ක වත් සැලැස්මකට අනුව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට් ... Read More
කොවිඩ් යළි හිස ඔසවන ලකුණු
මෙම වසරේ දෙසැම්බර් මස 03 වනදා සිට දෙසැම්බර් 09 වන දින දක්වා සිංගප්පුරුව තුළ Covid-19 රෝගීන් 56,043ක් හඳුනාගෙන තිබෙනවා. එය පෙර සතියේ 32,035 ට සාපේක්ෂව ... Read More
ශ්‍රී ලංකන් ගුවන් යානාවල බර අඩු කරන්න හරිත බුමුතුරුණු
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා ” හරිත බුමුතුරුණු ” (Green Carpet ) ඊයේ (18) සිට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. මෙම බුමුතුරුණු ... Read More
වසර නවයකට පසු ඇරෙන සහල් ගබඩාව
පෞද්ගලික අංශයේ සහල් ඒකාධිකාරය බිඳ දැමීමට ඉදිකළ මරදගහමුල සහල් ගබඩා සංකීර්ණය වසර නවයකට පසු අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ මැදිහත්වීමෙන් අද විවෘත කෙරෙනවා. එම ගබඩා සංකීර්ණයේ ගබඩා ... Read More
ප්‍රබල භූමිකම්පාවක් – 95ක් මරුට
වයඹ දිග චීනයේ රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් අද (19) අලුයම සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා අනුව අවම වශයෙන් පුද්ගලයන් 95 දෙනෙකු මියගොස් තවත් ... Read More
හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත දෙසැම්බර් 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ... Read More
ඉන්දියාවෙන් ගෙන්වූ බිත්තර නත්තලට පෙර වෙළඳපොළට?
ඉන්දියාවේ සිට ආනයනය කළ බිත්තර මිලියන 15ක තොගය නත්තලට පෙර වෙළඳපොළට නිකුත් කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. වෙළඳ අමාත්‍යාංශය සඳහන් කළේ ඒ සදහා තවත් සතියකට ආසන්න ... Read More
හැඳුනුම්පත් සඳහා ඡායාරූප ගාස්තුවත් ඉහළට
හැඳුනුම්පතක් හෝ හැඳුනුම්පතක අනුපිටපතක් ලබා ගැනීමට ඉල්ලුම් කරන පුද්ගලයෙකුගේ ඩිජිටල් ඡායාරූප පිටපත් ලබාගැනීම සඳහා ලියාපදිංචි කරන ලද ඡායාරූප ශිල්පියෙකු විසින් අයකළ යුතු උපරිම ගාස්තුව රුපියල් ... Read More
ලොකු ලූනු පාකිස්ථානයෙන් ගෙන්වීමට සැරසෙයි
මිල පාලනය කිරීම සඳහා පාකිස්ථානයෙන් ලොකු ලූනු ගෙන්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා. මේ වනවිට වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 500ක මිලකටයි. ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය ... Read More

