Author: Author
ජනපති ඉල්ලන දේ
වඟකීමෙන් ක්‍රියාකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන අමතමින්. මහනුවර මහ නගර සභාවේ “කරළිය සම්මේලනය” ... Read More
හිරබත් කන්න වෙන කාදිනල්
මූල්‍ය අපරාධ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් හිටපු කාදිනල්වරයෙකු මෙන්ම පාප්තුමාගේ හිටපු උපදේශකයකු වූ ඇන්ජෙලෝ බෙචුට වතිකානු අපරාධ අධිකරණය වසර 05යි මාස 06 සිර දඬුවමක් නියම ... Read More
ආසියාවේ පළමු තැනට ආව ෂාරුක් ඛාන්
2023 දී ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම ලැයිස්තුවට අනුව ආසියාවේ ජනප්‍රියම පුද්ගලයින් අතර පළමු තැන ෂාරුක් ඛාන්ට හිමිවුණා. ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් ... Read More
වැඩේ ගැස්සුණ පාරිභෝගික අධිකාරියේ නිලධාරින්
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් පිරිසක් රුපියල් ලක්ෂ 5ක් අල්ලස් වශයෙන් ඉල්ලූ පුවතක් වාර්තා වෙනවා. මෙම අල්ලස ඉල්ලා තිබෙන්නේ චොක්ලට් අලෙවිසැල් හිමිකරුවෙකුට එරෙහි නඩුවක් සමථයකට ... Read More
අපේ කිල්මිෂා රට බබළවයි
ඉන්දියාවේ - තමිල්නාඩුවේ ජනප්‍රිය පෞද්ගලික රූපවාහිනියක් විසින් පවත්වනු ලැබූ සංගීත වැඩසටහනකින් ලක්මවට කිරුළු පැළදවීමට ශ්‍රී ලංකාවේ දියණියක් වන කිල්මිෂා සමත් වුණා. ඉන්දියාවේ රියැලිටි වැඩසටහනක ප්‍රථම ... Read More
විපක්ෂ නායක කතා කරයි
ජනාධිපතිවරයා කඳුකරයේ සංචාරයක නිරත වන විට රට බංකොලොත් කළ, ජනපතිගේ ගෝලයෝ නැවත නැඟිටිමට උත්සාහ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ පිළිබඳව ... Read More
ජිවිතයක් නැසූ බිහිසුණ අනතුර
විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී සිදු වූ බිහිසුණු අනතුරකින් සිවිල් ආරක්ෂක බළකායේ සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව වුණා. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර පරදූව ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි ... Read More
ව්‍යාපාරිකයන්ට සුබ නිවේදනය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබාදීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ... Read More
බංග්ලාදේශය ආසියානු කුසලානය ගෙනියයි
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය බංග්ලාදේශය දිනාගත්තා. බංග්ලාදේශ යෞවන කණ්ඩායම කුසලානය දිනාගත්තේ අවසන් තරඟයේ දී UAE කණ්ඩායම ලකුණු 195ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවකින් ... Read More

