Author: Author
මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්
මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීමේ ක්‍රියාකාරී පියවරක් ලෙස, මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත දුරකථන අංක ජාලයක් පොලිසිය විසින් හඳුන්වා ... Read More
මෙරට ජනගහනයෙන් වැඩි පිරිසකට දියවැඩියාව
මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15%කට දියවැඩියාව රෝගී තත්ත්වය ඇති බව 2021-2022 වර්ෂවලදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදු කරන ලද සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. ... Read More
උමං මාර්ගයක බිහිසුණු අනතුරක්
බීජිං උමං මාර්ගයක සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් එකසිය දෙදෙනෙකුගේ අස්ථි බිඳීමට ලක් ව ඇති බව වාර්තා වේ. 500කට වැඩි පිරිසක් අනතුර හේතුවෙන් රෝහල්ගත කර ... Read More
හාලිඇළ සිදුවූ නාය යාමකින් වෙළෙඳසැල් 2ක් විනාශ වෙයි
හාලිඇළ නගරයේ දහවල් නාය යෑමක් සිදුව තිබෙනවා. හාලිඇළ නගර මධ්‍යයේ පිහිටි පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් මෙම නාය යෑම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ. ... Read More
පොහොට්ටුවේ නායකත්වය යළිත් මහින්දට – මීළඟ මැතිවරණය අපි දිනනවා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ නැවතත් තේරී පත්ව තිබේ. මේ වනවිට ආරම්භ වී ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනයේ දී ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල බස්සයි
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා ... Read More
ලංකාවට එන ඈන් කුමරිය
එංගලන්තයේ ඈන් කුමරිය සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන ... Read More
කැබිනට් ඇමතිවරු හතරක් ගෙදර යවයි
ජපානයේ කැබිනට් අමාත්‍යවරුන් සිව් දෙනෙක් ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කිරීමට ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida තීරණය කර තිබෙනවා. එම අමාත්‍යවරුන් අතර එරට රජයේ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා මෙන්ම ... Read More
මෙරට සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වයස 35 ට අඩු ජනගහනයෙන් ... Read More

