Author: Author
කුරුණෑගල හිටපු නගරාධිපතිට සිරදඬුවම්
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 3ක සිරදඬුවම් නියම කළා. ඒ කුරුණෑගල මහාධිකරණය විසින් අද (14) දුන් තීන්දුවක් ... Read More
දුම්රිය ගැන සාකච්ඡාවක්
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපාන රජය සමඟ සාකච්ජා කරමින් සිටින බවයි. මෙම ව්‍යාපෘතියේ මුලික කටයුතු ... Read More
වී වගාව විනාශ කරන දළඹු උවදුර
දිස්ත්‍රික්ක කිහිපයක හෙක්ටයාර් 20,000ක පමණ වී වගාවට බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ කෘමි විශේෂ 3ක් හේතුවෙන්. සුදු පිට පැළ කීඩෑවා, දුඹුරු පැළ කීඩෑවා සහ කොළ ... Read More
මන්ත්‍රීවරුන් 14කට පාර්ලිමේන්තු සැසිවාර අත්හිටුවයි
ඉන්දීය මන්ත්‍රීවරු කිහපදෙනෙක් පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කර තිබෙනවා. ඒ අනුව එරට විපක්ෂ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ පාර්ලිමේන්තු සැසිවාර අත්හිටුවීමේ යෝජනාවක් ලෝක් සභාව විසින් සම්මත කළා. ... Read More
අගමැතිගේ තානාපති හමුව
අද(14) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ඩෙන්මාර්ක තානාපති ෆ්‍රෙඩී ස්වේන් හමුවුණා. ඒ අරලියගහ මන්දිරයේදී යි. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ දෙරට ද්විපාර්ශවික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ගැන ... Read More
ඩොලරයත් ඉහළට
අද දින එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් සහ ගැණුම් අගය වැඩිවුණා. ශ්‍රී ලංකා මහ බැංකුව අද (14) නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව ... Read More
පාසල් නිල ඇදුමකින් අමුතු රංගනයක් කළ සරසවි යුවළක් කොටු
මුදල් උපයා ගැනීමේ අරමුණින් පාසල් නිල ඇදුමින් සැරසී ලිංගික දර්ශනවල පෙනී සිටිමින් එම දර්ශන අන්තර්ජාලයට මුදා හැරි විශ්ව විද්‍යාල සිසුවෙකු සහ සිසුවියක පොලිසිය විසින් අත්අඩංගුවට ... Read More
ලොවක් ආදරය කරන සෙලීනා ගෝමස්ගේ අලුත් ආදරේ
ලොවක් ආදරය කරන සුපිරි හොලිවුඩ් තාරකාවක් වන Selena Gomez මේ දිනවල හොලිවුඩයේ පුවත්වල සිරස්තලය බවට පත්වී තිබෙනවා. ඒ ඇයගේ ආදර සබඳතාව ගැන හෙළිදරව් කිරීමත් සමගයි. ... Read More
බණ්ඩි පොහොර උපරිම සිල්ලර මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට
බණ්ඩි පොහොර හෙවත් මියුරේට් ඔෆ් පොටෑෂ් ( MOP) අලෙවි කළ හැකි උපරිම මිල රුපියල් 9000ක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ... Read More
පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට දේශබන්දුගෙන් නියෝගයක්
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට නියෝගයක් නිකුත්කර තිබෙනවා. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් වන චෝදනා විමර්ශනය කිරීම සඳහා ... Read More

