Author: Author
ජනවාරි මැද විදුලි ගාස්තු අඩුවන ලකුණු
විදුලිය ගාස්තු සකස් කිරීමේ ක්‍රමවේදය හා විදුලි ගාස්තු අඩුකිරීම සඳහා වන යෝජනා ලබාගැනීමේ විශේෂ සාකච්ඡාවක් විෂයභාර අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පැවැත්වුණා. විදුලිබල අමාත්‍යාංශයේ ... Read More
විමල්ට නොතීසි
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අද (13) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ... Read More
මීළඟ ජනාධිපතිවරණය ගැන මහින්ද දේශප්‍රිය කියන කතාව
මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බවත්, එය කල් දැමිය හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවත් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසා තිබෙනවා. ඔහු ... Read More
තැපැල් සේවාව ඉදිරියේදී ඩිජිටල් වෙයි
තැපැල් සේවක වර්ජන හේතුවෙන් ජනතාවට සිදු වන පීඩාව වලක්වා ගැනීමේ අරමුණින් ඉදිරියේදී ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ සේවා සැපයීමට බලාපොරොත්තුවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ ... Read More
IMF දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලැබෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළැඹ ... Read More
අද ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ... Read More
තවදුරටත් පවතින නිල්වලා ගඟේ අවදානම
අයහපත් වැසි සහිත කාලගුණයත් සමඟ තවදුරටත් නිල්වලා ගඟ ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. නිල්වලා ගඟේ තල්ගහගොඩ මාපකයේ ජල මට්ටමේ ... Read More
බිත්තර කාලා හමාරයි
දේශීය වෙළෙඳපොලේ බිත්තර මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා. හැටන් ප්‍රදේශයේ බිත්තර අලෙවිසැල්වල රතු බිත්තරයක් රුපියල් 62යි. සුදු බිත්තරයක් රුපියල් 59ත් 60ත් අතර මිලකටත් අලෙවි කරන ... Read More
බදු බරකින් නිදහස්
කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු මින් ඉදිරියට අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කළා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඒ බව ... Read More
ක්‍රීඩා ඇමතිගෙන් එක්ස් ගිණුමේ සටහනක්
ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කිරීමේ තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට ක්‍රීඩා ඇමති අද(12) අත්සන් කළා. ඒ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු එක්ස් ගිණුමේ සටහනක් තබමින්. ... Read More

