Author: Author
අලුතින් VAT එකතුවෙන භාණ්ඩ හා සේවා ලැයිස්තුව
2024 ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් ඊයේ (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ... Read More
සසුනඹර එකලු කළ ගංගොඩවිල සෝම හිමි
මෙරට නූතන බෞද්ධ පුනර්ජීවනයේ පෙර ගමන් කරුවකු වූ අතිපුජ්‍ය ගංගොඩවිල සෝම හිමියන්ගේ 20වැනි ගුණසමරුව අදට (12) යෙදී ඇත. ගංගොඩවිල සෝම හිමියෝ ධර්ම දේශකයකු හා සමාජ ... Read More
අද සවසත් ප්‍රදේශ රැසකට වැසි
නැගෙනහිර, ඌව සහ උතුරු මැද, පළාත්වලත් නුවර එළිය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ... Read More
නීතිඥවරයෙකුට වැඩ වරදියි
නීතිඥවරයෙකුට එරෙහිව උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු විරාජ් රණතුංග ඉදිරියේ නීතිපතිවරයා විසින් අධිචෝදනා භාර ගොනු කර තිබෙනවා. ඒ නිත්‍යානුකූල උප්පැන්න සහතියක් තිබිය දී නියමිත වයසට ... Read More
නිදොස් කොට නිදහස් කෙරූ තිළිණි
කොළඹ මහාධිකරණ අංක 04 මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විනිසුරුතුමන් ඉදිරිපිට දී 2021 වසරේ සිට විභාග වූ නඩු විභාගයෙන් අනතුරුව තිළිණි ප්‍රියමාලි අද (11) දින නිදොස්කොට ... Read More
ලොව ජනප්‍රියම නායකයා මෝදි
ලොව සිටින නායකයන් අතර ජනප්‍රියම නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පත්වුණා. ඒ අමෙරිකාව කේන්ද්‍රකරගත් මෝර්නින් කන්සල්ට් නම් ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකින්. 76%ක මනාප ... Read More
සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියාව වැසෙන ලකුණු
සංක්‍රමණිකයින් බඳවාගැනීම අඩුකිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව සැලැස්මට අනුව සිසුන් සහ අවම වෘත්තිය නිපුණතාව සහිත වූවන්ට දැඩි වීසා නීති ... Read More
වැට්බදු පනත වැඩි ඡන්දයෙන් සම්මතයි
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 57කින් සම්මත වුණා. පනත ට පක්ෂව ඡන්ද 98යි. විපක්ෂව ඡන්ද 41යි. හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් ... Read More
රාජ්‍ය සේවකයෝ හෙට බලය පෙන්නයි
රජයේ සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෙට (12) දිනයේ ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ දීපව්‍යාප්තව අසනීප ... Read More
වසා දැමු කැලණියේ පීඨ අද ඇරෙයි
තාවකාලිකව අත්හිටුවා තිබු කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අද (11) සිට අධියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ සේවයේ යෙදී ... Read More

