තාත්තයි අම්මයි පුතයි දුම්රියට බිලි
![තාත්තයි අම්මයි පුතයි දුම්රියට බිලි තාත්තයි අම්මයි පුතයි දුම්රියට බිලි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/IMG_20211208_143812-1.jpg)
රොසැල්ල සහ වටවල දුම්රිය ස්ථාන අතර 103 සැතපුම් කණුව අසලදී බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් පියා මව සහ පුත්රයා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ මේවනවිටත් පැවැත්වෙනවා.
මස්කෙලිය සාමිමලේ ප්රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙක් මෙහිදී ජිවිතක්ෂයට පත්වුණා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/IMG_20211208_144037-650x367.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/IMG_20211208_143916-650x736.jpg)