Homeඋණුසුම් පුවත්බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක්December 11, 2021 7:03 am 0 බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා සැකකරුවන් 05 දෙනෙකු බදුල්ල රොහලට ඇතුළත් කර ඇත. බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ පිළිබඳ ව පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා