බොමු අපි “රා” ගා මල්ලි
![බොමු අපි “රා” ගා මල්ලි බොමු අපි “රා” ගා මල්ලි](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/268161187_457176659111240_5692054036132146059_n-1.jpg)
මෙරට කිතුල් ආශ්රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත නිෂ්පාදන පෙළක් ඊයේ (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීම සිදු කර ඇත.
කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්රි දේශීය පෞද්ගලික සමාගම මෙය නිපදවයි.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267825978_457176369111269_2805051109030887368_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267601436_457176539111252_519462414289967525_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267975362_457176155777957_8723918357363242073_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/268161187_457176659111240_5692054036132146059_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/267985565_457176479111258_8835963385514207682_n.jpg)