Homeප්රධාන පුවත්දුම්රියත් නවතී ?December 15, 2021 6:54 am 0 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය රියැදුරන් සහ නියාමක සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද දහවල් 12.00 සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වන බව එම සංගමය සදහන් කරයි.