ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ගැන සමාගමෙන් ප්‍රකාශයක්
![ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ගැන සමාගමෙන් ප්‍රකාශයක් ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප ගැන සමාගමෙන් ප්‍රකාශයක්](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/WhatsApp-Image-2021-12-15-at-19.39.59.jpeg)
පාකිස්ථානයේ සියල්කොට් නගරයේදී පසුගිය තුන්වනදා අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික නිෂ්පාදන ඉංජිනේරුවරයෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩනගේ මාසික වැටුප සෑම මසකම 5 වනදා වන විට ගිණුම්ගත කිරීමට අදාළ සමාග එකඟ වී ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසා ඇත.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අද විදේශ කටයුතු අමාත්‍යංශයේ ද ප්‍රියන්ත කුමාරගේ බිරිඳ සහ දරුවන් වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරමින්.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2021/12/266309507_294440679362504_4742784710846862568_n.jpg)