වැලිකතරේ වැරදුණ සෙල්ලම් (වීඩියෝ)
![වැලිකතරේ වැරදුණ සෙල්ලම් (වීඩියෝ) වැලිකතරේ වැරදුණ සෙල්ලම් (වීඩියෝ)](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/wali-kathara.jpg)
කාන්තාරයක වාහන ධාවන තරඟ පැවැත්වීමේදී සිදුවූ අනතුරක දර්ශන පෙළක් අපට දැක ගැනීමට හැකිවුණා.
කාන්තාර වල වාහන ධාවන තරඟ සිදු වන විට අනතුරු සිදු වන හැටි මීට පෙර අප දැක තිබෙනවා. ඒ අනතුරු කෙතරම් බිහිසුණු අත්දැකීම් ද කියලා. එම අනතුරුවලට මුහුණ දෙන පුද්ගලයින් කෙතරම් පීඩාවට පත් වෙනවාද කියලා අප දැක තිබෙනවා.
මේ වීඩියෝ දසුනත් ඒ අතර එකක්