නෑ කියපු දැරිය හමුවෙයි – සසුන්ගත වීමට ගිහින්
![නෑ කියපු දැරිය හමුවෙයි – සසුන්ගත වීමට ගිහින් නෑ කියපු දැරිය හමුවෙයි – සසුන්ගත වීමට ගිහින්](https://www.mynewslanka.com/wp-content/uploads/2022/01/girls.jpg)
පසුගිය 07 වැනිදා සිට අතුරුදන් බවට වාර්තා වූ මහරගම, නාවින්නේ පදිංචි 15 හැවිරිදි දැරිය ඇයගේ මව මුණ ගැසීමට පැමිණ තමන් නිවසින් ගියේ සසුන්ගත වීමේ අරමුණින් බව පවසා තිබෙනවා.
පොලිස් උසස් නිලධාරියෙකු පවසා සිටියේ යම් කල කිරීම් තත්ත්වයක් හේතුවෙන් පසුගිය 07 වැනිදා සිට මව හමුවීමට පැමිණෙන තෙක්ම දැරිය මෙහෙණින් වහන්සේලා රැදී සිටින ස්ථානයක කාලයක ගත කර ඇති බවයි.