ටීනාගේ නවතම ඡායාරූප පෙළක් එළියට

නිරූපන ශිල්පිනියක් විදිහට කවුරුත් ආදරේ කරන ටීනා ශනෙල් රංගනයෙනුත් දස්කම් දක්වන බොහෝම සුන්දර තරුණියක්. ඇයට අනන්‍ය වූ විලාසිතාවලින් නිතරම බුකියේ කතාබහට ලක්වෙන ඇය මෑතක අපූරූ ඡායාරූප පෙළක් මුහුණු පොතේ පළ කර තිබුණා. මේ ඡායාරූප පෙළ නිසා ගොඩක් අය හිතුවේ ඇය විවාහ වෙලා කියලයි. ඡායාරූප පහතින් බලන්න..







