බිමල් – සුජානි විවාහ වෙලා අවුරුදු 15ක්

බිමල් – සුජානි විවාහ වෙලා අවුරුදු 15ක්

සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නේ නම ඇසූ පමණින්, රූපය දුටු පමණින් පමණක් නෙමෙයි කටහඩ ඇසූ පමණින් ඒ කවුද කියා හදුනා ගන්නා ආදරණීය දෙපොළක්.

පෞද්ගලික ජීවිතයද ඉතා සතුටින් ගත කරන බිමල් සහ සුජානි විවාහ වෙලා ඊයේට (25) වසර පහළොවක් ගත වී තිබෙනවා.

ඒ වෙනුවෙන් සුජානි අලුත්ම ඡායාරූප පෙළක් මුහුණු පොතට එක් කර තිබුණා මෙලෙසින්