ධනුක, පියුමි විවාහ වුනාද?
ටෙලි නාට්‍ය නිළි පියුමි බොතේජු විවාහ දිවියට පිවිසුණු බවට වන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.
කොහොම වුණත් , මේ විදිහේ පුවතක් නිර්මාණය වෙන්න ප්‍රධානතම හේතුව වෙලා තිබුණේ ධනුක දිල්ශාන් මුහුණූ පොතට එක් කළ ඡායාරූපයක්.
මේ ඡායාරූපය සමඟ ඔහු සටහනකුත් පළ කරලා තිබුණා.
“සමාවෙන්න ඕනි ළඟම පිරිසකට විතරයි කිව්වේ”
බොහෝ දෙනෙක් කියන්නේ මේ කුමක් හෝ රූගත කිරීමක් වෙන්නැති කියලයි. ඉතින් මේ ඡායාරූපයට කලා ලෝකයේ බොහෝ දෙනෙකුත් ප්‍රතිචාර දක්වලා තිබුණා.