මරා දැමුවද, සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග

‘කෝවිලගේ විජය ඇන්ටනි කුමාරණතුංග’ නමින් 1945 ඔක්තෝබර් 09 වෙනිදා සීදුවේ දී උපන් ‘විජය කුමාරතුංග’ 1988 පෙබරවාරි 16 වෙනිදා දහවල් 12.20ට පමණ නාරාහේන්පිට පොල්හේන්ගොඩ පාරේ (වර්තමානයේ විජය කුමාරතුංග මාවත) ඔහුගේ නිවස ඉදිරිපිටදී මුහුණ සහ හිස සුනුවිසුණු වන පරිදි ම්ලේච්ඡ ලෙස වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. ඒ නීච ඝාතනය මඟින් ඝාතකයන්ට විනාශ කළ හැකිවූයේ විජයගේ සුන්දරතම සිරුර … Continue reading මරා දැමුවද, සදා නොමැරෙන “මානව හිතවාදියා” විජය කුමාරතුංග