ප්‍රවීණ ගීත රචක චන්න ජයනාත් දිවි ගමනට සමුදෙයි
ප්‍රවීණ ගීත රචකයකු සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු වූ චන්න ජයනාත් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මෙරට බොහෝ ගායික ගායිකාවන්ට ගී පද රචනා කොට තිබෙනවා.
*ඉගිලෙන්න තහනම් – නිරෝෂා විරාජිනී
*කඳුළු හුරතල් වැඩිද මන්දා -අසංග ප්‍රියමන්ත පීරිස්
*කවි සී පද ඇහෙන රෑට, සුමුදු වලාවක අඳුර වෙලා, මෙවලම් මොකටද මෙතරම්,සමාවෙන්න රත්තරනේ,සඳ යාත්‍රා *කලා වගෙ මතකයි, සමාවෙන්න බෝ පතකට – චන්දන ලියනාරච්චි
*සුදු අරලියා මල – අජිත් මුතුකුමාරණ
*ඉගිලෙන්න තහනම් නම් දුරක් – නිරෝෂා විරාජිනී
*සිතුල් පව්ව වෙහෙර ළගට -නාමල් උඩුගම
*කඳුළු පූජාසනයෙන් – ප්‍රින්ස් උදය ප්‍රියන්න
*බෙල්ලන්විල වෙහෙරට -කිංස්ලි පීරිස්
*දෙළුම් මලක් වී -කිංස්ලි පීරිස්
*කවි සී පද ඇසෙන රෑක – චන්දන ලියනාරච්චි
*එකම එක වරක් වත් -සුභානි හර්ෂනී
*මෙවලම් මොකටද මෙතරම් -චන්දන ලියනාරච්චි
*සමාවෙන්න බෝ පතකට – චන්දන ලියනාරච්චි
*ඉමිටේෂන් මාල පොටේ-අතුල අධිකාරි
*සේපාලිකා මලයි -ජයසිරි අමරසේකර
*පෙන බුබුලක් වගෙ -අජිත් මුතුකුමාරණ
*විළඳ කැවූ මගෙ ගිරවිය -ප්‍රින්ස් උදය ප්‍රියන්ත
*වේරහේන විහාරයේ -අජිත් මුතුකුමාරණ
*නුවර වැවට හාදු දිදී -නාමල් උඩුගම
*සංසාර සිහිනයේ – චාමික සිරිමාන්න
*සපත්තු මල ලා රතු පාටයි – සුභානි හර්ෂනී
*සුමුදු වළාවක අඳුර වෙළා නුඹ – චන්දන ලියනාරච්චි
*හිතන්නෙපා ආදරේට පාට නෑ – චාමික සිරිමාන්න,
මෙම ජනප්‍රිය ගීත රාශියේ නිහතමනී ගී පද රචකයා ඔහුයි.
ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙනු ඇති,
ප්‍රවීණ ගීත රචකයකු සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙකු වූ චන්න ජයනාත් මහතාගේ අභාවය පිළිබඳ “My newslanka” අපගේ බලවත් ශෝකය!!!