ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය හැඩකාර තරුණයා

ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය හැඩකාර තරුණයා

Mister global 2021 තරඟයේ හොඳම ජාතික ඇදුම තේරීමේ තරඟාවලියේ ජයග්‍රහණය ලංකාවට හිමිව තිබෙනවා. ඒ මෙරට නියෝජනය කරමින් එම තරගයට ඉදිරිපත් වූ අභිෂේක් ප්‍රමුදිතටයි.

ලංකාව නියෝජනය කරමින් ලැබු ඒ ජයග්‍රහණය ට “My newslanka” අපගේ උණුසුම් සුබ පැතුම්.

පහතින් දැක්වෙන්නේ ඔහු එම තරගය ජයග්‍රහණය කළ අවස්ථාවේ ලබාගත් ඡායාරූප කිහිපයක්