තරුණයෙකුට හමුදාවේ හයිය පෙන්වපු ලොක්කා

තරුණයෙකුට හමුදාවේ හයිය පෙන්වපු ලොක්කා

රට තුළ මේ වන විට පවතින උග්‍ර ඉන්ධන අර්බුදයත් සමඟ දිවයිනේ ඉන්ධන පිරවුම්හල් රැසක දැඩි ගැටළුකාරී තත්ත්වයක් පැන නැගී තිබේ.

ඊයේ (03) දිනයේ පොල්ගහවෙල ඉන්ධන පිරවුම්හලක ද උණුසුම් තත්ත්වයක් හටගෙන තිබිණි.

ඒ, ඉන්ධන ලබාගැනීමට පැමිණි පිරිසක් සහ ආරක්ෂක අතර හටගත් අර්බුදකාරී තත්ත්වයත් සමගිනි.

එම අවස්ථාවේදි යුද්ධ හමුදාවේ ඉහළ නිලධාරියෙකු විසින් තරුණයෙකුට පා පහරක් එල්ල කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න,