මහින්දට, බැසිල්ට උසාවි අවසර නැතුව රට යෑම තහනම්

මහින්දට, බැසිල්ට උසාවි අවසර නැතුව රට යෑම තහනම්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදෙස්ගත වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන්ට ලබන 28 වනදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසරයකින් තොරව විදෙස්ගත වීම අත්හිටුවා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.