Breaking News:-වැඩ බලන ජනපති ලෙස රනිල් දිවුරුම් දෙයි
පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී තිබෙනවා.
මේ අතර, පාර්ලිමේන්තුව හෙට (16) පෙරවරු 10.00ට රැස් වන බව සඳහන්.