ගෝල්ෆේස් අරගලයට පහර දුන්නාට කොටුවේ විරෝධයක්

ගෝල්ෆේස් අරගලයට පහර දුන්නාට කොටුවේ විරෝධයක්

කොළඹ ගාලුමුවදොර අරගලකරුවන්ට අද (22) අළුයම ආරක්‍ෂක අංශ එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් සිවිල් සංවිධාන සාමාජිකයන් ඇතුළු පිරිසක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිති.

‘ගහලයාව පන්නගන්න ජනතාවනි එකතු වෙන්න’ සහ ‘මැර ජනපති පන්නමු’ ආදි සටන් පාඨ ඇතුළත් පුවරු රැගෙන එම පිරිස විරෝධතාවයේ නිරතව සිටිති.