පාලිත හලගහවෙලගෙදර ලංකාව රිදියෙන් බබළවයි

පාලිත හලගහවෙලගෙදර ලංකාව රිදියෙන් බබළවයි

2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සමගාමී ව පැවැත්වෙන පැරා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පාලිත හල්ගහවෙල රිදී පදක්කමක් ජයග්‍රහණය කළේ ය.

පිරිමි කවපෙත්ත විසිකිරීමේ (පැරා) ඉසව්වෙනු ඔහු මෙලෙස රිදී පදක්කම දිනා ගත්තේ ය.

පාලිත හලගහවෙලගෙදර දැක්වූ දක්ෂතාව සටහන් වී තිබුණේ, මීටර් 44.20ක් ලෙසිනි.

COMMENTS