පුංචි පැංචි උපන්දිනය දවසේ “සප්‍රයිස්” වුන හැටි
ලාංකීය සිනමාව තුළ නිර්මාණය වූ ළමා චිත්‍රපට අතුරින් අදටත් කතාබහ කරන අදටත් මතකයේ රැදුණු සිනමාපට කිහිපයක්ම තිබෙනවා. ඒ අතරින් “සරෝජා” කියන්නේ අපි හැමෝගෙම ආදරය දිනා ගත්ත බොහොම අපූරු සිනමා නිර්මාණයක්.
ඉන් පසුව සිරසේ පුංචි පැංචි ලෙසට කාගේත් ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ. පුංචි දූ පැටව් දෙන්නෙක්ටම අම්මා වුණු ප්‍රමුදිගේ 31 වැනි උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා.
ඉතින් උපන්දිනය දා ඇයට පුංචි පුදුම කිරීමකුත් එක්ක ලස්සන සප්‍රයිස් එකක් හම්බෙලා.
මේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.