මාර්තු 20ට පෙර ඡන්දයක් ?
ලබන වසරේ මාර්තු 20 වන දිනට පෙර ඡන්දයක් පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන ආඥා පනත අනුව මැතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ලබන 20 වන දිනෙන් පසුව කොමිසමට බලය හිමි වන බව එහි සභාපති නීතීඥ නිමල් ජී.පුංචිහේවා මහතා සඳහන් කළේ.