වනිඳු එක වෙයි
පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් කණ්ඩායම් 12 අතරට සුදුසුකම් ලැබීමේ වටයේ වැඩිම කඩුළු ලාභියා බවට පත්වීමට ශ්‍රී ලංකා පිලේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට හැකියාව ලැබි තිබෙනවා.
ඒ අනුව වනිදු තරඟ 3කට සහභාගි වෙමින් එක් නිපන්දුවාරයක් සමඟ මූලික වටයේදි දවා ගත් කඩුළු සංඛ්‍යාව 7ක්.
මේ අතර පැවති තරඟ තුනේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් වනිඳු හසරංගට එරෙහිව ලබාගෙන ඇත්තේ ලකුණු 63ක් පමණි.