ජනප්රිය ගායක කසුන් කල්හාරගේ උපන්දිනය අදයි
කසුන් කල්හාර කියන්නේ අපේ රටේ ගානය ක්ෂේත්රය වෙනස්ම අතකට ගෙන ගිය දක්ෂ ගායකයෙක්,
බාල, මහලු සැමදෙනාම ඔහුගේ ගීත අසන්නත් බෙහෙවින් ප්රිය කරන්නේ ඒ හඬට වගේම ඔහුගේ නිහතමානි ගතිගුණ නිසාමයි.
කසුන්ගේ මව ප්රවීන ගායිකා මාලනී බුලත්සිංහ මහත්මියයි. ඒ වගේම පියා වන්නේ සංගිතඥ එච් එම් ජයවර්ධනයි.
ඉතින් අද කසුන් කල්හාරගේ උපන්දිනයයි.
“My newslanka” අපි ඔහුට සුබ උපන්දිනයක් කියන ගමන් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු වලටත් සුබ පතනවා.