ඉතිහාසයේ වැඩිම දුම්රිය පිට පැනීම් මේ වසරේ
මෙරට ප්රවාහන ඉතිහාසයේ වැඩිම දුම්රිය ප්රමාදවීම සහ පීලි පැනීම් සිදුව ඇත්තේ මෙම වසරේ දී බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති කේ.ඊ.යූ කොන්තසිංහ සදහන් කළේ, දුම්රිය මාර්ග සහ එංජින් මැදිරි නඩත්තු අංශයේ බිඳ වැටීම් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.