“ගාඩි”
![“ගාඩි” “ගාඩි”](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/GADI.jpg)
‘ගාඩි’ සිනමා පටයේ මංගල දර්ශනය ඊයේ (04) පස්වරුවේ කොළඹදී තිරගත කෙරිණ.
‘ගාඩි’ ප්‍රසන්න විතානගේ මහතාගේ නවතම සිනමා නිර්මාණයයි.
ලාංකීය ඉතිහාස කතාවක් පාදක කරගමින් නිර්මාණය වූ ‘ගාඩි’ ආසියා පැෆිපික් සිනමා සම්මාන උළෙලේදීද සම්මානට පාත්‍ර විය.
‘ගාඩි’ චිත්‍රපටය සන්ධ්‍යා සල්ගාදු, ඇලන් මැක් ඇලෙක්ස්, අජය රායි, එච්.ඩී ප්‍රේමසිරි, ප්‍රසන්න විතානගේ යන අයගේ සාමුහික නිෂ්පාදනයකි. රේඛීය නිෂ්පාදනය ඉරන්ති අබේසිංහ විසිනි.
සජිත අනුත්තර, දිනාරා පුංචිහේවා, රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍යාම් ප්‍රනාන්දු, දමයන්ති ෆොන්සේකා, අයිරාංගණි සේරසිංහ ‘ගාඩි’ සඳහා රංගනයෙන් දායක වෙති.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/254332906_437941864363746_4868971915533692151_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/1_23-650x433.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/zx_large-650x411.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/71693921_897278150658027_9129468396608421888_n-650x370.png)