රත්රං මිල අඩුවෙයි

මෙරට රත්රං මිල ගණන් අද දිනයේ යළි පහළ ගොස් තිබේ.
රත්රං නිෂ්පාදකයින් සදහන් කළේ සුළ අගයකින් රන් මිල පහළ ගොස් ඇති බවයි.
ඒ අනුව අද දින රන් මිල සටහන් වූයේ මෙලෙසිනි.
*රන් අවුන්ස රු . 690,915.00
*කැරට් 24 ග්රෑම් 1 රු. 24,380.00
*කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) රු. 195,000.00
*කැරට් 22 ග්රෑම් 1 රු. 22,350.00
*කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) රු. 178,800.00
*කැරට් 21 ග්රෑම් 1 රු. 21,340.00
*කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) රු. 170,700.00