සුළඟක් වී මං යනවා කිව්ව නතාෂාගෙන් පිස්සු හැදෙන ෆොටෝ ෂූට් එකක්
![සුළඟක් වී මං යනවා කිව්ව නතාෂාගෙන් පිස්සු හැදෙන ෆොටෝ ෂූට් එකක් සුළඟක් වී මං යනවා කිව්ව නතාෂාගෙන් පිස්සු හැදෙන ෆොටෝ ෂූට් එකක්](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/perera.jpg)
“සුළඟක් වී මං යනවා” කියන ගීතයෙන් ජනප්‍රියත්වයේ හිනිපෙත්තට ම නැඟි සුන්දර රුවැති ගායන ශිල්පිනි නතාශා පෙරේරා කාලයක් රංගන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින්ට සමීප වුණා.
ඉතින් නතාශාගේ උපන්දිනය ඊයේ දවසට යෙදිලා තිබුණා.
උපන්දිනය දවසේ ඇගේ ලස්සන ඡායාරූප පෙළකුත් සිය සමාජ මාධ්‍යට ඒක කර තිබුණා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ…
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/326784865_5877923132292782_4443236065054346366_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/327167268_3430186580638971_8710494888908789793_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/326442005_1332794194229248_9157866204475533530_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/326742860_573548567728933_1368669955023269007_n-650x850.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/326442005_1332794194229248_9157866204475533530_n-1-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/326331061_1328387877701781_1310332808606690204_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/326941394_910544643627565_344587082265598352_n-650x975.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/326943720_1373802733367754_6165178287479233563_n-1-650x975.jpg)