කොල්ලන්ගේ හීන බොඳ කරමින් සුරූපී නිළි හර්ෂි රසංගාත් යුග දිවියට
![කොල්ලන්ගේ හීන බොඳ කරමින් සුරූපී නිළි හර්ෂි රසංගාත් යුග දිවියට කොල්ලන්ගේ හීන බොඳ කරමින් සුරූපී නිළි හර්ෂි රසංගාත් යුග දිවියට](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/harshi.jpg)
හර්ෂි රසංගා කියන්නේ මෙරට පුංචි තිරයේ සිටින නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ළමා නිළියක් ලෙසින් කළා ක්ෂේත්රයට පිවිසි ඇය වර්තමානයේ පෙම්වතියගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා.
පුංචි තිරයේ පෙම්වතිය ලෙස ඇය හැදින්වුවට වරදක් නැත. හර්ෂි කියන්නේ. රංගන ශිල්පිනියක්. නර්තන ශිල්පිනියක්. නිරුපිකාවක්. දස්කම් රැසක් ඇයට තියෙනවා.
හර්ෂි ඇගේ පෙම්වතා වන මහේන් සමඟ ඊයේ (28) යුග දිවියට පිවිස තිබෙනවා.
ඇය මීට ඉහත ද පෙම්වතාගේ ඡායාරූප ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/image_d21b4045c8-650x1179.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/harshi.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/322967604_664969112038139_4362090561945006570_n-650x777.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/01/322605275_860975628633646_9197063723614467992_n-650x791.jpg)