ආදරවන්තයින් සතුටු කළ කසුන් චාමිකරගේ “මගේ පණ අහිංසාවී”
![ආදරවන්තයින් සතුටු කළ කසුන් චාමිකරගේ “මගේ පණ අහිංසාවී” ආදරවන්තයින් සතුටු කළ කසුන් චාමිකරගේ “මගේ පණ අහිංසාවී”](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/ahinsawi.jpg)
සිරස සුපර් ස්ටාර් හරහා ගායන ක්ෂේත්රයට පිවිස මේ වනවිට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් ජනප්රිය ගායන තරුවක් වන කසුන් චාමිකරගේ අලුත්ම ගීතය පසුගියදා එළිදක්වනු ලැබුවා. ඒ “මගේ පණ අහිංසාවී” නමින්
මේ ගීතය පෙබරවාරි 14 වැනිදාට යෙදි තිබුණ ආදරවන්තයින්ගේ දිනයේදී එළිදක්වන්න කටයුතු කර තිබුණා.
“මගේ පණ අහිංසාවී” ගීතය නිකුත් කරලා දැන් දවස් කිහිපයක් ගෙවුණත් අදටත් ඒ ගීතයට ලැබෙන රසික ප්රතිචාර අඩුවෙලා නැහැ.
මේ ගීතය පද රචනා කර ඇත්තේ තරුණ රංගන ශිල්පියෙක් ලෙස අද බොහෝ දෙනාගේ ආදරය දිනා සිටන සංජය වෙදරාච්චිය. ගී තනුව හා සංගීතය නිර්මාණය කර ඇත්තේ සමීර වීරසිංහ විසින්.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/330818601_5365666720200151_4782010568612367871_n-650x650.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/Screenshot-2023-02-19-072922.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/330974906_936252584179488_5324724406905980336_n-650x976.jpg)