සනුකගෙන් අලුත් සිංදුවක්
![සනුකගෙන් අලුත් සිංදුවක් සනුකගෙන් අලුත් සිංදුවක්](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/sanuka.jpg)
සනුක වික්රමසිංහ කියන්නේ ශ්රී ලාංකීය වර්තමාන සංගීත ක්ෂේත්රය තුළ වෙනසක් කිරීමට සමත්වුණු කලාකරුවෙක්.
වේගයෙන් රසික සිත් දිනා ගත් සනුක ඊයේ (19) දිනයේදී අලුත් ගීතයක් එළිදැක්වූවා. ඒ ‘මෝහිණී’ ගීතයයි.
මෙම ගීතයේ පද රචනය සහ සංගීත නිර්මාණය ඔහු විසින්ම කර තිබීම විශේෂත්වයක්.
‘මෝහිණී’ ගීතය අන්තර්ජාලයට නිකුත් කළ දිනක් ගත වන්නටත් පෙර ගීතයට උණුසුම් ප්රතිචාර ලැබෙන බවටයි ආරංචි නම් වුනේ.
My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/311789852_684523566367966_7998682276343684508_n-650x813.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/248177503_448669846620007_3511844740568311781_n-650x813.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/309554666_664425051711151_3233159527370155695_n-650x813.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/295942163_621288242691499_309565523544973163_n-650x813.jpg)