“එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක්
![“එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක් “එකට සිටින විට ජීවිතය වඩා හොඳය” රොෂාන් බිරිඳ එක්ව ගත් ලස්සන සේයා රූ එකතුවක්](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/rosahna.jpg)
රොෂාන් රණවන කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පියෙක්.
රොෂාන් මේ වන විට පුංචි පුතු පැටියෙකුගේ තාත්තා කෙනෙක් වෙලා ඉන්නේ,
ඉතින් රොෂාන් – කුෂ්ලානි ආදරණීය යුවළක් තමයි මේ. ඔවුන්ගේ ආදරය තවත් වැඩි කරන්නෙ පුංචි පුතු මිනෙත්.
මේ ආදරේ පිරුණු සොඳුරු කැදැල්ලේ අපූරු සේයා රූ එකතුවක් අපට දැක ගන්න ලැබුණා.
රොෂාන් – කුෂ්ලානි ආදරණීය යුවළ තමයි මේ විදියට අපිට දකින්න ලැබුණෙ.
බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන,
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/333261313_6206293742722222_2939363178745721513_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/332374100_587137886629345_8877776619217726797_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/332545414_602057011934740_8110528722323449029_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/332712225_3702680626627799_2147072439049344244_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/332873089_950831472599665_802410184931513439_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/332867796_913847556556111_1189512212472706040_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/02/332913259_881618936392934_6165388527832569854_n.jpg)