රන් මිල තවත් බසී

රන් මිල තවත් බසී

පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද තවත් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද දින රන් මිල සටහන් වන්නේ මෙහෙමයි.

රන් අවුන්ස (Gold Ounce) Rs.625,791.00
කැරට් 24 ග්‍රෑම් 1 (24 Carat 1 Gram) Rs.22,080.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) (24 Carat 8 Grams ( 1 Pawn ) Rs.176,600.00
කැරට් 22 ග්‍රෑම් 1 (22 Carat 1 Gram) Rs. 20,240.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) (22 Carat 8 Grams ( 1 Pawn ) Rs.161,950.00
කැරට් 21 ග්‍රෑම් 1 (21 Carat 1 Gram) Rs.19,320.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) (21 Carat 8Grams ( 1 Pawn ) Rs.154,600.00