ආශාර්වාද රැසක් මැද සුබ මොහොතින් අලුත් ගෙදරට ගෙවදුණු අනුෂ්ක
![ආශාර්වාද රැසක් මැද සුබ මොහොතින් අලුත් ගෙදරට ගෙවදුණු අනුෂ්ක ආශාර්වාද රැසක් මැද සුබ මොහොතින් අලුත් ගෙදරට ගෙවදුණු අනුෂ්ක](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/anushka.jpg)
අනුෂ්ක. එහෙමත් නැත්නම් ඔබ හොඳින්ම හඳුනන “වස්ති අනුෂ්ක” ඊයේ දවස ඔහුට විශේෂ දවසක් වුණා. මොකද ඔහු සිය නව නිවසට ගෙවදීම ඊයේ දවසෙ සිදුවුණු නිසා. තමන්ගෙම ගෙදරක් කියන්නේ බොහෝ දෙනෙක්ට ලොකුම හීනයක්.
ඒ හීනය සැබෑ වෙනවා කියන්නේ, කියන්න බැරි සටුනක් ගෙන දෙන කාරණයක්
ඉතින් අනුෂ්කත් ඊයේ තම ආදරණීයම හිතවතුන්ගෙ ආශිර්වාද මැදයි මේ විදියට අලුත් ගෙදරට ගිහින් තිබුණේ. ඒත් එක්කම එහි මතක සිය ෆේස්බුක් ගිණුම තුළින් බෙදාගන්තත් ඔහු අමතක කළේ නෑ.
“තව කෙනෙක්ගේ දියුණුවට යහපත් සිතින් උදව් කරන්න.., දවසක ඔයත් දියුණු වෙනවා ඒකාන්තයි..!!! ගෙට ගෙවදීම ..!!! 2023 මාර්තු 11
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/Screenshot-2023-03-12-152910-650x181.png)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/334974797_108657425496099_922815882500279118_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/334966637_6067092973368527_1873416897097710916_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/334969867_1160534444662229_5803601995346771270_n-650x488.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/334966637_6067092973368527_1873416897097710916_n-1-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/335348269_759606722133255_3666515528212291827_n-650x488.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/333203580_898089694726324_3203980390414755737_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/03/334974135_1600005490514283_8120159238221093115_n-650x488.jpg)