Homeප්‍රධාන පුවත්තෙල් මිල තවත් අඩුවෙයිMarch 26, 2023 8:48 am 0 ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ තවදුරටත් පහළ යාමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 74.99 ක් ලෙසයි. එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 69.26ක් ලෙස දැක්වුණා.