සහල් මිලට සහන ලබා දිය නොහැකියි – ඩඩ්ලි සිරිසේන

සහල් මිලට සහන ලබා දිය නොහැකියි – ඩඩ්ලි සිරිසේන

සහල් මිලට සහන ලබා දිය නොහැකි බව, සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ, ඩීසල් මිල ඉහළ යාම සහ අධික බදු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් සිය නිෂ්පාදන පිරිවැය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සමස්ත ලංකා සූපවේදීන්ගේ සංගමය සංවිධාන කර තිබූ අවුරුදු උත්සවයකට සහභාගීවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

COMMENTS