“The Voice Sri Lanka” කිරුළ රමීෂ් දිනා ගනී
![“The Voice Sri Lanka” කිරුළ රමීෂ් දිනා ගනී “The Voice Sri Lanka” කිරුළ රමීෂ් දිනා ගනී](https://www.mynewslanka.com/wp-content/uploads/2023/05/THE.jpg)
රමීෂ් සශිංක – ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ , ද වොයිස් ශ්‍රී ලංකා කිරුළ දිනා ගත්තේය
ඒ ඊයේ (20) රාත්‍රි පැවති අවසන් මහා තරගයේදී ය.
ශ්‍රී ලාංකේය දක්ෂතම හඬ පෞරුෂය සොයා ගිය ද වොයිස් ජාත්‍යන්තර වැඩසටහනේ අවසාන මහා තරගය ඊයේ රාත්‍රි පැවැත්වුණේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයෙදීය.
පුහුණුකරුවන් සිව් දෙනෙකු යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගාවලියට, 5 වන පුහුණුකරු හෙවත් 5th කෝච් කාණ්ඩය යටතේ, නව මුහුණුවරක් එක් විය.
ඒ අනුව කෝච් සුපුන් කණ්ඩායම නියෝජනය කරමින්,රමීෂ් සශිංක හෙවත් රමියා මෙවර The Voice Sri Lanka කිරුළ දිනා ගත්තේය.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/05/345937601_149089414670920_8185262503643648175_n-650x655.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/05/Screenshot-2023-05-21-072751-650x649.png)