බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි චේතනාගේ අලුත් ගීතය “සෑහේ සෑහේ”
![බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි චේතනාගේ අලුත් ගීතය “සෑහේ සෑහේ” බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි චේතනාගේ අලුත් ගීතය “සෑහේ සෑහේ”](https://www.mynewslanka.com/wp-content/uploads/2023/06/NEW-SONG1.jpg)
චේතනා රණසිංහ කියලා කියන්නේ අපේ රටේ ඉන්න ඉතාම දක්ෂ ජනප්‍රිය සුරූපී ගායිකාවක්. ඉතින් ඒ වගේම ඇය විවාහ වෙලා ඉන්නේ කසුන් පැස්කුවෙල් සමඟයි. කසුන් පැස්කුවෙල් කියන්නේ සංගීත ක්ෂේත්රයේදී තමන්ගේ පාඩුවේ ගමනක් යන දක්ෂයෙක් කිවුවොත් හරියටම හරි.
ඒ වගේම ඔහු ප්‍රවීණ ගායක කිර්ති පැස්කුවෙල් මහතාගේ පුතු බව කවුරුත් දන්නා කාරණයක්.
ඉතින් චේතනා රණසිංහ මීට සුළු මොහොතකට පෙර ඇගේ නවතම ගීතය සමාජ මාධ්‍ය ඔස්සේ එළිදැක්වුවා.
ඒ “සෑහේ සෑහේ” නම් ගීතයයි
මේ ගීතයේ පද රචනයත් ජනප්‍රිය ගී පද රචක මනුරංග විජේසේකර විසින් සිදු කර තිබීම විශේෂත්වයක්.
තනු නිර්මාණය දිනේෂ් ගමගේ සහ සංගීතය ගයාන් රැන්ඩි පෙරේරා විසින් සිදු කර තිබුණා.
මෙම ගීතයත් රසික ජනතාව අතර ප්‍රසිද්ධ වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස පල කරනවා.
මේ ගීතය නිකුත් කර සුළු මොහොතක් වුනත් ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂක අවධානය යොමු වී ඇති අතර එය සුන්දර නිරමාණයක් වෙනවා. My newslanka හරහා අපි මෙලස එය ඔබ වෙත ගෙන එනවා.
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/06/350533685_775983270729915_5803997082755600895_n-650x650.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/06/84478455_2499717300134612_6876428784778608640_n-650x976.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/06/330809549_692410876012741_7301667014546310302_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/06/326468152_531085195497254_6342649220282094012_n-650x867.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/06/544636_360250267414670_952431787_n.jpg)
![](https://www.mynewslanka.com/wp-content/uploads/2023/06/330217796_551644310360392_78428425326166021_n-650x867.jpg)