චීනයේ කොවිඩ් යළි හිස ඔසවයි
චීනයේ කොවිඩ් වසංගත තත්ත්වය පසුගිය මැයි මාසයේ දී 40%කින් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම මාසය තුල කොවිඩ් වැළඳුනු රෝගින් 167 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ අනුව, ඉදිරියේදී ඇති විය හැකි අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් කඩිනමින් එන්නත්කරණය සිදුකර ගන්නා ලෙස එරට සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.